කතානායකවරයා අද දින (13) කරන ලද ප්‍රකාශයෙන් පෙනී යන්නේ ජනතා විරෝධය හමුවේ රටෙන් පලා ගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තවමත් ඉල්ලා අස්වී නැති බවය. පිට රටක සැඟව සිටිමින් රට අස්ථාවර කර දැමීමේ දුෂ්ට ක්‍රියාවක නියැලෙන බවය. මේ දුෂ්ට ක්‍රියාව නවතා දමා රටේ ජනමතයට හිස නමමින් වහාම ඉල්ලා අස්වීම ප්‍රකාශ කරන ලෙසContinue Reading

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ශ්‍රී ලංකාවට උපකාර කිරීමට ජගත් සංවිධානය සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස්ගේ නියෝජ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් සඳහන් කළේය. ෆර්හාන් හක් විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ “මහලේකම්වරයා ශ්‍රී ලංකාවේ වර්ධනයන් සමීපවContinue Reading

ෆැසිස්ට්වාදී  තර්ජනය නැති කළ යුතු අතර ඒ සඳහා පොලිස්පති සහ  ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් යුතු  කමිටුවකට සම්පූර්ණ බලය ලබාදුන් බව වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (13) පැවසීය. තර්ජනකාරීව රටේ ජනාධිපති මන්දිරය ,අරලියගහ මන්දිරය, ජනාධිපති  කාර්යාලය අල්ලාගෙන ඒවායේ තිබෙන  ලිපිගොනු නැති කරන්නට ඉඩ දෙන්නට නොහැකි බව දContinue Reading

අද (13) උදෑසන සිට පැවති විරෝධතා අතරතුර තුවාල ලැබූ පුද්ගලයින් 28දෙනෙකු මේ වනවිට රෝහල්ගත කර තිබේ. ඒ අතර කාන්තාවක් ද වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.Continue Reading

කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට අරගලකරුවන් ඇතුළු වී ඇතැයි වාර්තා වේ. එහි ඉහළ මාලයට නැග තරුණයකු ජාතික කොඩිය ඔසවන අයුරු දැකගත හැකි විය.Continue Reading

බස්නාහිර පළාත ට ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමත් සමග කොළඹට ඇතුළු වන සියලුම දුම්රිය නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසා සිටියේ, කොළඹ සිටින ජනතාවට තම ගම්බිම් වෙත යෑමට අවශ්‍ය දුම්රිය මේ වනවිට යොදවා ඇති බවය. වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත තුළContinue Reading

ශ්‍රී ලංකාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව රටේ කටයුතු පවත්වාගෙන යාම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව ශ්‍රී ලංකාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කර ඇතැයි කථානායක මහින්දයාපා අබේවර්ධන මහතා නිල වශයෙන් නිවේදනය කරයි.Continue Reading

බස්නාහිර පළාතට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද කොළඹට පැමිණි මගීන් නැවත නිවෙස් බලා යන තුරු දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසා සිටියේ, දුම්රිය මගින් අපහසුතාවයට පත්නොවන සේ එම කටයුත්ත ඉටුකිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කරන බවය. වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත තුළ ඇඳිරිනීතිය බලාත්මක කරContinue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව අද (13) දිනයේදී දැනුම්දීමට බලාපොරොත්තු වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. එය මේ දක්වා තමා වෙත ලැබී නැති අතර, ලිපිය ලැබුණු වහාම නිල වශයෙන් රටට නිවේදනය කරන බව කථානායනවරයා සඳහන් කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී සිය ධූරයෙන් ඉල්ලාContinue Reading