තුවාලකරුවන් 28ක් රෝහල්ගත කෙරේ

අද (13) උදෑසන සිට පැවති විරෝධතා අතරතුර තුවාල ලැබූ පුද්ගලයින් 28දෙනෙකු මේ වනවිට රෝහල්ගත කර තිබේ.

ඒ අතර කාන්තාවක් ද වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.