අග්‍රාමාත්‍ය කාර්යාලය අසල විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ. විරෝධතාකරුවන් ගාලු මුවදොර අරගල භූමියේ සිට පාගමනකින් මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා ගොස් එම ස්ථානයේ විරෝධතාවයක නිරතව ඇත. එහිදී ඔවුන් අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් කඳුළු ගෑස් සහ අධි පීඩන ජලContinue Reading

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇදිරි නීතිය පැනවිමට තීරණය කර තිබෙනවා එසේම දිවයින පුරා හදිසි නිතිය බලාත්මක කාරිමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආරක්ශක අංශ වලට නියෝග කර තිබෙනවා.Continue Reading

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මේ වන තෙක් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග එලෙසම ක්‍රියාත්මක කිරීම පත්වීමට නියමිත ආණ්ඩුවේ වගකීම බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. පසුගිය රජයවල් දෙකම විසින් යම්කිසි ආකාරයකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරලා, ප්‍රතිසංස්කරණ කරලා, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා. ඒ ක්‍රියාමාර්ගයෙන් පිට වෙනContinue Reading

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් නවදිල්ලියේ නව පාර්ලිමේන්තු සංකීර්ණයේ වහලය මත තබා ඇති “අශෝක් චක්‍ර” ජාතික ලාංඡනය විවෘත කළේය. මෙම අවස්ථාවට ඉන්දියාවේ ලොක් සභා කථානායක ඕම් බිර්ලා,ඉන්දීය රාජ්‍ය සභාවේ නියෝජ්‍ය සභාපති හරිවංශ්, ඉන්දීය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ප්‍රහද් ජෝෂි සහ ඉන්දීය මධ්‍යම අමාත්‍ය හර්දීප් සිං පූරි ද සහභාගී වූහ. ඉන්දියාවේContinue Reading

කොළඹට අමතර ව අනෙකුත් ප්‍රදේශවලට අද සිට ගෑස් බෙදාහරින බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා.එහි සභාපති මුදිත පීරිස් කියා සිටියේ, අද සිට දෛනික ව ගෑස් සිලින්ඩර 50,000 බැගින් බෙදාහරින බවයි.එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයට ද අද ගෑස් සිලින්ඩර 40,000ක් බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළා.මේ අතර තවත් ගෑස් මෙට්‍රික් ටොන්Continue Reading

ලබන වසරේ දී ලොව වැඩි ම ජනගහනය සිටින රට බවට චීනය අභිබවා ඉන්දියාව පත්වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.මේ වනවිට දෙරටේම ජනගහනය දැක්වෙන්නේ බිලියන 1යි දශම 4ක් ලෙසයි.මේ වසරේ නොවැම්බර් වනවිට ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවනු ඇති බවයි ජගත් සංවිධාන වාර්තා පෙන්වා දී ඇත්තේ.කෙසේ වෙතත් ලෝක ජනගහන වර්ධනයේ අඩුවක්Continue Reading

ලොව ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක්ට එරෙහි ව නඩු පැවරීමට ට්විටර් සමාගම කටයුතු කර තිබෙනවා. ඒ, ඩොලර් බිලියන 44කට ට්විටර් සමාගම මිල දී ගැනීම සඳහා වන ගිවිසුමෙන් මොහු ඉවත් වන බව ප්‍රකාශ කිරීම හේතුවෙන්. විදෙස් වාර්තා සදහන් කළේ, ට්විටර් සමාගම ඩෙලවෙයර් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, ට්විටර් සමාගම මිල දී ගන්නා ලෙසContinue Reading

ප්‍රදේශ රැසක ගෙවල් බිදුම් ඇතුළු කොල්ලකෑම් රැසකට සම්බන්ධ අට දෙනෙකුගෙන් යුත් කල්ලියක් යාපනය – කෝපායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.මොවුන් සතුව තිබී රුපියල් ලක්ෂ 33කට ආසන්න රන් භාණ්ඩ තොගයක් සහ ජංගම දුරකතන, පාපැදි, වතුර මෝටර් ඇතුළු භාණ්ඩ ඊයේ පොලිස් භාරයට ගෙන තිබුණා.මෙම පිරිස අවුරුදු 25ත් 50ත් අතර වයස්වල පසු වන කොණ්ඩාවිල්,Continue Reading

එක්සත් ජනපද ඩ්‍රෝන ප්‍රහාරයකින් සිරියාවේ ISIS නායක මහර් අල්-අගාල් මරා දැමූ බව පෙන්ටගනය පවසනවා.එක්සත් ජනපද ආරක්ෂක අංශ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වයඹ දිග සිරියාවේ තුර්කි දේශසීමාවට ආසන්න නගරයක් වන ජින්ඩාරිස් අසල දී මහර් අල්-අගාල් මියගිය බව සහ තවත් නම් නොකළ ජ්‍යෙෂ්ඨ ඉස්ලාමීය රාජ්‍ය නිලධාරියෙකු බරපතල තුවාල ලැබූ බවයි.මෙමContinue Reading

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් යූරියා තොගය අදාළ ප්‍රදේශවලට ඉල්ලුම් කර ඇති ප්‍රමාණය අනුව ආරක්ෂිතව බෙදා හැරීමට කටයුතු කර ඇති බව ලංකා කොමර්ෂල් පොහොර සමාගම පවසනවා.එහි සභාපති මෙත්සිරි අබේගුණවර්ධන කියා සිටියේ, පොහොර රැගත් ලොරි රථ ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත ගමන් කරන අතරතුර අක්‍රමිකතා වැළැක්වීම සඳහා අදාළ ලොරි රථ නිරීක්ෂණයContinue Reading