ජනාධිපතිවරයා, එම මැතිණිය සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුට මාලදිවයින බලා පිටත්ව යාමට ගුවන් හමුදාවේ ගුවන් යානයක් ලබා දුන් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනපතිවරයෙකුට හිමි බලතල ප්‍රකාරව, පවතින රජයේ ඉල්ලීමට අනුව, ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියට යටත්ව, අදාළ යානාව ලබා දී ඇත. කටුනායක ජාත්‍යන්තර ගුවන්Continue Reading

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් නවදිල්ලියේ නව පාර්ලිමේන්තු සංකීර්ණයේ වහලය මත තබා ඇති “අශෝක් චක්‍ර” ජාතික ලාංඡනය විවෘත කළේය. මෙම අවස්ථාවට ඉන්දියාවේ ලොක් සභා කථානායක ඕම් බිර්ලා,ඉන්දීය රාජ්‍ය සභාවේ නියෝජ්‍ය සභාපති හරිවංශ්, ඉන්දීය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ප්‍රහද් ජෝෂි සහ ඉන්දීය මධ්‍යම අමාත්‍ය හර්දීප් සිංපූරි ද සහභාගී වූහ. ඉන්දියාවේ ජාතිකContinue Reading

ඉතිහාසයේ පළමු වතාවට ලෝක රග්බි යූනියන් ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පැමිණීමට ප්‍රංශ රග්බි කණ්ඩායම සමත් වී තිබෙන අතර නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායම පළමු වරට අංක 4 දක්වා පහත වැටී ඇත. නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායම 23-12ක් ලෙස අයර්ලන්තය හමුවේ පසුගිය සතියේ පරාජයට පත් වීමත් සමග නවසීලන්තයට මෙම ඉරණම අත්වී ඇත. දකුණුContinue Reading

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ප්‍රපාතයෙන් ගොඩ ඒමට විශාල මැදිහත්කරණයක් ලබාදුන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින විශ්වාසය ඓතිහාසික බැඳීම්වලට පළුදුවන ආකාරයෙන් ඉන්දියාවේ ඉහළ පෙළේ රාජ්‍ය සම්බන්ධතා සහිත සුබ්‍රමනියම් සාමි කර ඇති ප්‍රකාශයට අදාළව පුළුල් පරීක්‍ෂණයක් සිදුකර එහි සත්‍ය තත්ත්වය පැහැදිලි කර ගැනීමට අවස්ථාවක් දෙන ලෙස සර්වපාක්‍ෂික අරගලකරුවෝ සංවිධානය නිවේදනයක් නිකුත්කරමින්Continue Reading

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නි‍ෙවස ඉලක්ක කරගෙන කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් කළ ගිනිතැබීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත්, එකී සිදුවීමට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව සාධාරණ පරීක්ෂණයක් පවත්වා තරාතිරම නොබලා දඬුවම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.Continue Reading

ආසියාවේ උසම ක්‍රීඩිකා තර්ජනී සිවලිංගම් සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියා කුසලාන නෙට්බෝල් තරගාවලිය උදෙසා ජාතික තේරීම් කමිටුවේ විශේෂ අනුමැතිය ලබා ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කර ගැනීමට සූදානම් වෙයි. මෙයට දින කිහිපයකට උඩදී කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා නෙට්බෝල් තේරීම් පරීක්ෂණයට තර්ජනී සහභාගී නොවීමේ හේතු මත ඇය කණ්ඩායමට එක් කර නොමැති වුවදContinue Reading

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර කෝල්ට්ස් පිටියේ පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ ඊයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල කඩුලු 5ක් දැවී ලකුණු 278ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම ලකුණුContinue Reading

චීනයේ දැඩි මුදල් අර්බුදයකට මුහුණ දී ඇති බැංකුවල ඇති තම ඉතිරි කිරිමේ ගිණුම්වල මුදල් ආපසු ඉල්ලා සිය ගණනක බැංකු ගනුදෙනුකරුවන් සිදුකළ සාමකාමී විරෝධතාවක් ප්‍රචණ්ඩ ලෙස විසුරුවා හැරීමට එරට පොලිසිය කටයුතු කර ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. පසුගිය අප්‍රේල් මාසයේ සිට චීනයේ මධ්‍යම හෙනාන් පළාතේ ග්‍රාමීය බැංකු හතරක් ඩොලර් මිලියනContinue Reading

ඉරානයේ උද්ධමනය පෙර නොවූ විරූ අයුරින් ඉහළ යමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කළේය. එරට සංඛ්‍යාලේඛන මධ්‍යස්ථානයට අනුව පසුගිය ජූනි මාසයේදී 12.2%කින් ඉහළ ගිය මාසික උද්ධමනය මේ වන විට වාර්තාගත අයුරින් ඉහළ යමින් පවතී. සාමාන්‍ය ඉරාන පවුලකට ජූනි මාසයේ දින 30 කාල සීමාව තුළ දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට තිබූ හැකියාවContinue Reading

උග්‍ර ආහාර අර්බුදයකට මුහුණ පා සිටින සිරියාවට මානුෂීය ආධාර සැපයීම ලබන වසරේ ජනවාරි මාසය දක්වා අඛණ්ඩව සිදු කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අවධානය යොමු වී ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. වයඹ දිග සිරියාවේ ආහාර, ඖෂධ හා වාසස්ථාන ගැටලු ඉතා සංකීර්ණ තත්ත්වයක පවතින බවත්, එරට මිලියන ගණනාවක ජනතාවට අඛණ්ඩවContinue Reading