ටිබෙට් දේශයට අමෙරිකාවේ සහාය
සුවිශේෂ සංස්කෘතික සම්ප්‍රදායයන් ආරක්ෂා කරගැනීමට ටිබෙට් වැසියන් ගන්නා උත්සාහයට සහයෝගය දෙන බව අමෙරිකාව ප්‍රකාශ කර ඇත. එරට අධ්‍යාත්මික නායක දලයි ලාමාගේ 87 වැනි දිනය නිමිත්තෙන් උපන්දින සුබපැතුම් එක් කරමින් පණිවුඩයක් නිකුත් කළ අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මේ ප්‍රකාශය සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටිබෙට් ජාතිකයන්ට ඔවුන්ගේ ආගමිකContinue Reading











