බස්නාහිරට ඇදිරිනීතිය හා රට පුරා හදිසි නීතිය පැනවේ .

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇදිරි නීතිය පැනවිමට තීරණය කර තිබෙනවා

එසේම දිවයින පුරා හදිසි නිතිය බලාත්මක කාරිමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආරක්ශක අංශ වලට නියෝග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.