පොහොට්ටුවෙන් ඉල්ලීමක්

වහා ම රට තුළ නීතිය සහ සාමය පරිපූර්ණ ලෙස ස්ථාපනය කරන ලෙස වැඩබලන ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කර ඇත්තේ, ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බව ය.

සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව හා ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීමට වහා ම පියවර ගත යුතු බව ඔවුන් අදාළ නිවේදනය මගින් වැඩිදුරට ත් අවධාරණය කළේ ය.

අදාළ නිවේදනය පහතින්

Leave a Reply

Your email address will not be published.