දිවයින පුරා ඇඳිරි නීතිය හෙට (14) උදේ 5 දක්වා

අද (13) දහවල් 12 සිට  පනවන්නට යෙදුණ ඇඳිරි නීතිය හෙට (14) උදේ 5 දක්වා බලපැවැත්වෙන බව රජය ගැසට් මගින් ප්‍රකාශ කර තිබේ. ගැසට්ටුවට අත්සන් තබා ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහයි.
මෙම ඇඳිරි නීතිය දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වලට පනවා ඇති බව නිවේදනයේ දැක්වේ.
(අද දහවල් ඇඳිරි නීතිය පැනවූයේ බස්නාහිර පළාතට පමණක් වුවත් රාත්‍රී නිකුත්වූ මෙම ගැසට් නිවේදනය අනුව දහවල් සිටම දිවයිනටම ඇඳිරි නීතිය පනවා ඇති බවක් සඳහන්වේ)

Leave a Reply

Your email address will not be published.