ඉල්ලා අස්වෙලා පාර්ලිමේන්තුවේ තරග කරන්න. මනෝගෙන් රනිල්ට අභියෝගක්

ජනාධිපති ධුරය සඳහා හැකි නම් පාර්ලිමේන්තුවේ තරග කර ජය ලබන ලෙස දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා වැඩබලන ජනාධිපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝගයක් කරයි.

ධුරයෙන් වහාම ඉවත් වන ලෙස අගමැතිවරයාට පවසමින් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කොට තිබේ.

“I call upon the prime minister @RW_UNP to resign immediately, and stop provacating the masses, therefore the crisis is defused, Mr. Wickramasinghe can contest, if he wishes, for presidency inside parliament on July 20th, paving way for peaceful & democratic transition #lka,” යනුවෙන් මනෝ ගනේෂන් මහතාගේ ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published.