පිලියන්දල වීරසිංහ මාවත ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමට යාමේදී පොලිස් වෙඩි තැබීමක් සිදුව තිබේ. අද (19) පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුව ඇත. පිලියන්දල පොලීසිය පැවසුවේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් අයෙකු මේ වන විට කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවය.Continue Reading

පෘථිවියෙන් බැහැරව වෙනත් සූර්ය පද්ධතියක පවතින, ජීවයට හිතකර කලාපයක පිහිටි, පෘථිවිය වැනි පාෂාණමය ග්‍රහලෝකයක් වටා වායුගෝලයක් පවතින බව විද්‍යාඥයන් විසින් ප්‍රථම වරට සොයාගෙන තිබේ. අපගේ සූර්ය පද්ධතියෙන් බැහැරවත් පෘථිවිය හා සමාන තත්ත්වයන් සහිත ලෝක පැවතිය හැකි බවට ලැබුණු ශක්තිමත්ම සාක්ෂිය මෙය බව පර්යේෂකයෝ පවසති. මෙය LHS 1140 b නමින් හඳුන්වනුContinue Reading

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ 3ක් වාර්තා වී ඇති අතර, ඒ සමග සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව වසරේ මේ දක්වා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 75,000කට ආසන්න වී ඇත. එම වාර්තාවට අනුව ඊයේ (17) වනවිටContinue Reading

6 වැනි ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (17) පැවති පළමු තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කර ලකුණු 36ක විශිෂ්ට ජයක් ලැබීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් විය. කොළඹ SSC ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරගයක් ලෙස පැවති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලුContinue Reading

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කථානායකවරයා වෙත භාරදීමට පියවර ගන්නා බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්. පී. පෙරේරා පවසයි. අජිත්. පී. පෙරේරා සඳහන් කළේ අධිකරණ අමාත්‍යවරයා ඔහුට අදාළ සියලු වගකීම් පැහැරහැර ඇති බවය. මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාවය නිසා ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේContinue Reading

සහරාන් හෂීම් ඇතුළුව ISIS ත්‍රස්ත සංවිධානයේ මතවාදයට අනුව ක්‍රියාකරන මෙරට පුද්ගලයින් 129 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් 2019 ජනවාරි මසදී රාජ්‍ය බුද්ධි සේවය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබූ බවත් ඒ පිළිබඳ රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන අය නිසි ක්‍රියාමාර්ග නොගත් බවටත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අභියාචනාධිකරණය හමුවේ අද (17) චෝදනාContinue Reading

අතුරුගිරිය ප්‍රදේශයේ දී බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇති බව පොලීසිය පවසයි. මෙම අනතුර හේතුවෙන් ගෝවින්න මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව වාර්තා වෙයි.Continue Reading

අද (16) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව දැක්වෙයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත්Continue Reading

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ වාණිජ නැව්වලට ඉරානය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ, අමෙරිකාව විසින් ඉරාන වරායන් වෙත යළිත් පූර්ණ නාවික අවහිරතාවයක් පනවා තිබේ.  මේ හේතුවෙන් දෙපාර්ශ්වය අතර පැවති තාවකාලික සටන් විරාමය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති අතර, කලාපය තුළ දැවැන්ත යුද්ධයක් ඇති වීමේ දැඩි අවදානමක් මතුව ඇත. පසුගිය අප්‍රේල් මාසයේදීContinue Reading

චීනය මේ වසරේදී විදේශ වෙළෙඳාම ප්‍රශස්ත මට්ටමක පවත්වා ගනිමින් සිටින බව චීන රේගු පරිපාලනය පවසයි. අද (14) නිකුත් කළ එහි නවතම දත්ත වාර්තාවන්ට අනුව 2026 වසරේ මුල් භාගයේදී, චීනයේ භාණ්ඩ වෙළඳාමේ මුළු ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 25.47 දක්වා ළඟා වී ඇත. එම වටිනාකම වසරේ මුල් භාගයේදී ට්‍රිලියන 25Continue Reading