ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තීරණාත්මක තෙවන සහ අවසන් විස්සයි20 තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.  ඒ අනුව ඔවුන් මුලින්ම පන්දු යැවීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට මුලින්ම පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළේය. තරඟContinue Reading

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන මෝදර නිපුන නැමැත්තාගේ සහෝදරයෙකු වන මෝදර චතුර සහ බ්ලූමැන්ඩල් සංඛ නැමැති අපරාධකරුවන් දෙදෙනා දිවයිනට  රැගෙන විත් තිබේ. සැකකරුවන් දෙදෙනා ඊයේ (13) රාත්‍රියේදී මෙරටට රැගෙන එනු ලැබූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර රැඳී සිටියදී එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කරContinue Reading

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 87ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය. මෙරට වේලාවෙන් අද (13) අලුයම අවසන්වූ මෙම තරගයේ එංගලන්තය ලබාදුන් ලකුණු 220ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණුContinue Reading

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජය කරමින් ජය වාර්තා කිරීමට සත්කාරක මෙක්සිකෝ කණ්ඩායම සමත්ව තිබේ. A කාණ්ඩයේ තරගයක් ලෙස පැවති තරගය පැවැත්වුණේ පාපන්දු ලෝක කුසලාන තරගාවලි තුනක් සඳහා දායකත්වය ලබාදුන් එස්ටාඩිඕ අස්ටෙකා ක්‍රීඩාංගණයේදිය. රටවල් 48ක් එක් කුසලානයක් වෙනුවෙන් තරග වදින මෙවර ලෝක කුසලානයේ පළමු තරගයේදී කණ්ඩායම්Continue Reading

දිස්ත්‍රික්ක 4ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (12) පෙ.ව. 4.00 සිට හෙට (13) පෙ.ව. 4.00 වූ ඉදිරි පැය 24 සඳහා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවය. ඒ අනුව, විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනයContinue Reading

ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් අද (10) ප්‍රකාශයට පත් කරන ලද නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන ඉදිරියක් සලකුණු කිරීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්ව තිබේ. ඒ අනුව ඔහු ලෝකයේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත. නවතම වර්ගීකරණයට අනුව රුමේෂ් තරංග ශ්‍රේණිගත ලකුණු 1,324ක් හිමිකරගෙන සිටියි. මෙම ලැයිස්තුවේContinue Reading

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන විධානය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. එම ප්‍රහාර මීට සුළු වේලාවකට පෙර ආරම්භ කර ඇති අතර, ඔමාන් වෙරළ ආසන්නයේ අමෙරිකානු යුද හමුදාවේ Apache හෙලිකොප්ටරයක් බිඳ හෙළීමේ සිද්ධියට ප්‍රතිචාර වශයෙන් මෙම ක්‍රියාමාර්ග ගෙනContinue Reading

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ අවසන් එක්දින ක්‍රිකට් තරගය එකදු පන්දුවක් හෝ යැවීමට නොහැකිව සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදු විය.  ඒ, සබිනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙනි.  ඒ අනුව 1-0ක් ලෙස එක්දින තරඟාවලියේ කුසලානය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාContinue Reading

කන්කසන්තුරට සිට කල්පිටිය දක්වා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර තිබේ. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩිවන බැවින් එම මුහුදුContinue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ඇති විය හැකිContinue Reading