ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම වෙත යළි අවධානය
ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව කැමැත්ත පළකළ බව මෙරට තායිලන්ත තානාපතිවරයා ප්‍රකාශ කර ඇත. ඒ වාණිජ මණ්ඩලය සංවිධාන කළ ශ්‍රී ලංකා – තායිලන්ත ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන කටයුතු පිළිබඳව අද (27) පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි. මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය, ආහාර සුරක්ෂිතතාවContinue Reading











