මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් සහ සැකකාරියක් මහියංගනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මහියංගනය, සඟබෝපුර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 51 ක පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බවට පසුගිය ඔක්තෝම්බර් මස 17 වනදා මහියංගනය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලදී ඔහුගේ යතුරුපැදිය වියානා ඇලේ තිබීයදී ඔක්තෝම්බර් මස 21 වනදා හමුව තිබුණි. එමෙන්මContinue Reading

රුපියල් මිලියනයකට අධික විදෙස් මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවකු දෙහිවල දී ජයවර්ධනපුර සුරාබදු ස්ථානය මගින් අද (19) අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සතුව තිබී විදෙස් මත්පැන් බෝතල් 180ක ප්‍රමාණයක් සොයාගත් බව විමර්ශන නිලධාරීන් සඳහන් කළේය. ඔවුන් වැඩිදුරටත් පැවසුවේ, එක් පුද්ගලයෙකු සතුව තබාගත හැක්කේ මත්පැන් ලීටර 80ක් පමණක් බවය. එවන් පසුබිමක මෙමContinue Reading

වෛද්‍ය සේවා කටයුතු කීපයක් සීමා කරමින් පෙරේදා (17දා) සිට දිවයින පුරා රෝහල් වල වෛද්‍යවරුන් ක්‍රියාත්මක කර ඇති වෘත්තීය ක්‍රියා මාර්ගයට රජයේ පාර්ශ්වයෙන් විධිමත් විසඳුමක් ලබාදෙන තෙක් අඛණ්ඩව එම වෘත්තීය ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.කෙසේ වෙතත් දෙවැනි දිනටත් ඊයේ (18දා) ක්‍රියාත්මක කළ මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයෙන් රෝගීහුContinue Reading

අලි-මිනිස් ගැටුම වැළැක්වීම සඳහා රජය විසින් මේ දක්වා ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී අමාත්‍යවරයා ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය විසින් අද (19) නියම කර තිබේ.  මෙම කරුණට අදාළව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් මෝසමක් මාර්ගයෙන් සලකා බැලීමෙන් අනතුරුව දමිත් තොටවත්ත සහ සරත් දිසානායක යනContinue Reading

සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් වසර හතකට පසු ධවල මන්දිරයේ සංචාරයකට එක් වී තිබේ. 2018 දී මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ සම්බන්ධතාව පිළිබඳ එහිදි මාධ්‍යවේදින් ප්‍රශ්නට කරන්නට විය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට ප්‍රතිචාර දක්වමින් සෞදි ඔටුන්න හිමි කුමරු ඊට සම්බන්ධතාවක් නොමැති බවContinue Reading

උඩරට මාර්ගයේ දුම්රිය පීලිපැනීම සිදුවූ ස්ථානය අවදානම් සහගත ස්ථානයක් බවට හඳුනාගෙන තිබූ බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ,  උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු හෙට (20) රාත්‍රිය වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය. බදුල්ලේ සිට කොළඹ බලා ඊයේ (18) ධාවනය වූ රාත්‍රීContinue Reading

කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට නියමිතව තිබූ ගුවන්යාන 03ක් මත්තල ගුවන්තොටුපොළට හා ඉන්දියාවේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබේ. අද (19) උදෑසන පැවති ඝන මීදුම හේතුවෙන් මෙලෙස ගුවන්යානා හරවා යවා තිබුණි.  චීනයේ ගුවැන්ෂු සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL-881 ගුවන් යානය සහ සෞදි අරාබියේ රියාද් සිට පැමිණි UL-266 ගුවන් යානයContinue Reading

ජංගම දුරකථන භාවිත කරන්නෙකුට අන්තර්ජාල පහසුකම් සඳහා 20.3% බද්දක්ද සාමාන්‍ය දුරකථන ඇමතුම් සඳහා 38 % බද්දක් ද අයකරන බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මේ බව කියාසිටියේය. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – මම රුපියල්Continue Reading

උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (19) නානුඔය දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ ඉදල්ගස්හින්න සහ ඔහිය අතර මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රාත්‍රී තැපැල් දුම්රිය පීලිපැනීම ලක්වීම හේතුවෙනි. මේ වනවිටත් එම ප්‍රදේශයට තද වැසි ඇදහැලෙමින් පවතින බැවින් දුම්රිය මාර්ගය යථා තත්ත්වට පත් කිරීමට අද දිනය තුළContinue Reading

මධ්‍යම කඳුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශවලට පවතින අධික වැසි තත්ත්වයත් සමග ඝන මීදුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඇතැම් මාර්ගවල මෙම ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් රථ වාහන අනතුරු ඇතිවීමේ අවදානමක්ද පවතින බවයි හැටන් පොලීසිය ප්‍රකාශ කරන්නේ. මේ හේතුවෙන් එම මාර්ගවල රථ වාහන ධාවනයේදී සැලකිළිමත් වන ලෙස සියළුම රියදුරන්ට හැටන් පොලීසිය දැනුම් දෙනවා.Continue Reading