වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් පත් කෙරේ
වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු වන වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ විශේෂ ශ්‍රේණියේ සිවිල් 3 කාණ්ඩයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ආචාර්ය (ඉංජි.) කේ. වැලිගෙපොලගේ මහතා 2025-12-04 දිනContinue Reading











