ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 සඳහා EDB සහ SLIM අතර අවබෝධතා ගිවිසුමක්
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) අතර ප්‍රමුඛ ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන වේදිකාවක් වන ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 සංවිධානය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කර තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා සහ ශ්‍රී ලංකාContinue Reading











