විදේශ ආපදා සහනාධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුව රැස්වෙයි
විදේශ ආපදා සහනාධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබේ. විදේශ සහනාධාර සම්බන්ධීකරණය සමාලෝචනය කිරීම සහ දැනට ක්‍රියාත්මක ආපදා සහන වැඩසටහන්වල පූර්ණ විනිවිදභාවය හා මෙහෙයුම් කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා අවශ්‍ය තීරණාත්මක පියවර ගැනීම මෙම රැස්වීමේ අරමුණ වී ඇති බව සඳහන්ය. වඩා ක්‍රමාණුකූල සහContinue Reading











