පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැයත් මාලිමාව පරාදයි
ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැය අද (14) වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්වුණි. කෙසේවෙතත් එහිදී පොදුජන එක්සත් පෙරමුණේ සභිකයා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණි. එහිදී ජාතික ජන බලවේගයේ සභිකයින් 7 දෙනා සහ පොදුජන එක්සත් පෙරමුණේ සභිකයා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. විපක්ෂය නියෝජනය කරන සෙසු සභිකයින්Continue Reading











