ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
‍
අද (06) පෙරවරුවේ අලව්ව හා රඹුක්කන අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්  මෙම ප්‍රමාදය සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.