සජබ දමිළ පක්ෂ සමග සාකච්ජාවක
පවත්නා අර්බුදකාරී තත්ත්වය අබියස රට ගොඩනැගීම පිලිබදව මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ සමග සාකච්ඡා මාලාවක් ආරම්භ කිරීමට සමගි ජන බළවේගය තීරණය කර අතර එහි තුන්වන අදියර අද (01) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වීය. ඒ අනුව, අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රස්, අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය, නවContinue Reading