ගුවන්තොටුපොළවල ආරක්ෂාව ගැන නිවේදනයක්
ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළවලට පැමිණෙන ගුවන් මගීන්ගේ සහ කාර්ය මණ්ඩලවල ආරක්ෂාව තහවුරු කර ඇති බව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම නිවේදනය කරයි. ඔවුන් මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ ඔක්තෝබර් 19 වනදා සහ 24 වනදා ඉන්දියාවේ සිට පැමිණි විස්තාරා ගුවන්යානා දෙකක් සඳහා ලැබී තිබූ ව්‍යාජ බෝම්බ තර්ජන සම්බන්ධයෙනි. කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබුContinue Reading











