ජීවන වියදමෙන් බැට කන ස්පාඤ්ඤ ජනතාවට රජයෙන් සහන රැසක්
සැප්තැම්බරයේ සිට කෙටි දුර ධාවන දුම්රියේ නොමිලේ ගමන්වාර ශිෂ්‍යත්වලාභි සිසුසිසුවියන්ට යුරෝ 100 බැගින් දීමනා දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතින ස්පාඤ්ඤයේ ආර්ථික අර්බුදය හමුවේ ජීවන වියදම ඉහළ යෑමේහේතුවෙන් ජනතාව මුහුණ පා සිටින දුෂ්කරතාව මැඬ පැවත්වීමට එරට රජය පියවර රැසක් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බලශක්ති හා ආහාර මිල ඉහළContinue Reading











