මයික්‍රෝසොෆ්ට් ටීම්ස්හි බිඳ වැටීමක්
මයික්‍රෝසොෆ්ට් ටීම්ස් මෘදුකාංගයේ බිඳවැටීමක් සිදුව ඇතැයි වාර්තා වනවා.මයික්‍රොසොෆ්ට් සමාගම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පරිශීලකයින්ට මෘදුකාංගය වෙත ප්‍රවේශ වීමට නො හැකි වීම පිළිබඳව පැමිණිලි මේ වන විට ලැබෙමින් තිබෙන වාර්තා වනවා.මයිකෝසොෆ්ට් සමාගම ඒ පිළිබඳ විමර්ශනය කරමින් පවතින බවයි මයික්‍රොසොෆ්ට් සමාගම සඳහන් කරන්නේ.කෙසේ වෙතත්, මේ වන විටත් පැමිණිලි 4800ක් පමණContinue Reading











