අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න්ට කොරෝනා
අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න්ට කොවිඩ්-19 වැළඳී තිබේ. ධවල මන්දිර නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, මේ වන විට ඔහු මෘදු රෝග ලක්ෂණ පෙන්වන බව ය. එන්නත්කරණය සම්පූර්ණ කර බූස්ටර් මාත්‍රා දෙකක් ලබා ඇති ජෝ බයිඩ්න් ධවල මන්දිරයේ හුදෙකලා වී සිය රාජකාරි දිගට ම කරගෙන යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරContinue Reading











