යුරෝපයට සපයන ගෑස් තවදුරටත් සීමා කිරීමට රුසියාව තීරණය කර තිබේ.  නඩත්තු කටයුත්තක් ඊට හේතුව බව සදහන් වේ.   රුසියාවේ ප්‍රධානතම ගෑස් සැපයුම්කරුවා වන ගෑස්ප්‍රොම් ආයතනය පවසන්නේ,  නෝර්ඩ් ස්ට්‍රීම් වන් නල පද්ධතියේ ගෑස් ධාරිතාව තවත් සියයට 20 කින් අඩු කිරීම‌ට සිදුවන බවයි.  ඒ අනුව යුරෝපයට සාමාන්‍යයෙන් යැවෙන ගෑස් ප්‍රමාණය සියයට 50 කින්Continue Reading

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා රාජකාරියේ නියුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් බළගණය එක්සත් ජාතීන්ගේ පැසසුමට ලක්ව තිබේ. මාධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව රාජකාරියේ නිරතව සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝනය මාධ්‍යම අප්‍රිකානු ජනරජයේ සන්නද්ධ හමුදාවට එරට ක්‍රියාත්මක කැරලිකාර කණ්ඩායමක් කළ ප්‍රහාරයක් සාර්ථකව වැළැක්වීමට දුන් සක්‍රීය දායකත්වය එරටContinue Reading

ජපානයෙන් පළමු වරට “Monkeypox” වඳුරු උණ රෝගයේ ආසාදිතයෙකු වාර්තා වී තිබේ. එරට රජයේ මූලාශ්‍රයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම රෝගියා ටෝකියෝ නගරයෙන් වාර්තා වී ඇති බවය. වඳුරු උණ ආසාදිත අදාළ පුද්ගලයා 30 හැවිරිදි වියේ පසුවන අයෙකු වන බව වාර්තා වේ.Continue Reading

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දීමට සූදානම් බව බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍ය තරික් අහ්මඩ් පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති දුරකථන සංවාදයකින් අනතුරුව, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පොදු රාජ්‍ය මණ්ඩල හා සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ තරික් අහ්මඩ් මහතායි.  ට්විටර් සටහනින්Continue Reading

වඳුරු උණ රෝගය හෙවත් Monkeypox ව්‍යාප්තියත් සමග ඉහළ යාමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබේ. වඳුරු උණ වෛරසයේ ඉහළ ව්‍යාප්තිය ඊට හේතුවයි.  ලෝක සෞඛ්‍ය සංවිධානයට නිකුත් කළ හැකි ඉහළම අනතුරු ඇඟවීම මෙයයි. එම සංවිධානය විසින් මෙම වෛරසය පිළිබඳ සාකච්ඡා කළ කමිටුවේ දෙවැනි රැස්වීමContinue Reading

ජූනි මාසයේදී 8.7%කින් ඔස්ට්‍රියාවේ උද්ධමනය ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔස්ට්‍රියාවේ උද්ධමනය එවැනි මට්ටමකින් ඉහළ ගොස් ඇත්තේ වසර 47කට පසුව බව ද වාර්තා වේ. අවසන් වරට ඔස්ට්‍රියාවට ඉහළ උද්ධමනයකට මුහුණ පෑමට සිදු වී ඇත්තේ 1975 වසරේ සැප්තැම්බර් මාසයේදීය. ඉන්ධන, ආහාර සහ විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළContinue Reading

පාර්ලිමේන්තුවෙන් නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරාගැනීමෙන් පසුව ගතවන මේ කාලය තුළ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම සහ පුද්ගල අයිතිවාසිකම් තහවුරු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන බව මෙරට යුරෝපා සංගම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 2017දී යළි සක්‍රිය කරන ලද GSP+ සහනය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ඉතා වැදගත් සාධකයක් වනContinue Reading

ශ්‍රී ලාංකිකයින් සඳහා විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ ජාවාරමට සම්බන්ධ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පොලිස් සහ විදේශ ගමන් බලපත්‍ර නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 41 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් වූ අවසන් වාර්තාව කඩිනමින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවය. ශ්‍රී ලාංකිකයින්ට විදේශ ගතවීම සඳහා ඉන්දීයContinue Reading

බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරයේ අපරාධ කල්ලියක් විසින් පාලනය කරමින් තිබූ දුගී ප්‍රදේශයක් වන ‘ඇලේමාවෝ ෆවෙලා’ ප්‍රදේශයේ පොලිසිය විසින් පෙරේදා (21දා) සිදු කළ හදිසි වැටලීමකදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් ඇත. ආයුධ සන්නද්ධ හමුදා පොලිස් නිලධාරීන් 400 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් සිදු කරන ලද මෙම වැටලීම ඇලේමාවෝContinue Reading

කළු මුහුද හරහා ධාන්‍ය අපනයනය නැවත ආරම්භ කරමින් රුසියාව සහ යුක්රේනය අතර ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.මෙම ගිවිසුමට එළඹීමත් සමග මේ වන විට පවතින යුධමය වාතාවරණය හමුවේ යුක්රේනයේ සිරවී ඇති ධාන්‍ය ටොන් මිලියන ගණනක් අපනයනය කිරීමට ඉඩ සැලසෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.පසුගිය පෙබරවාරි 24 වනදා රුසියාව යුක්රේනය ආක්‍රමණයෙන් පසුContinue Reading