දකුණු ඉන්දීය සිනමා නළුවෙකු සහ අධ්‍යක්ෂවරයෙකු වන ‘පද්ම භූෂන්’ කමල් හසන් සිය සුභසාධක සංගමය හරහා, ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කැමැත්ත පළ කර තිබෙන බව වාර්තා වනවා.ඔහු ඒ පිළිබඳව ප්‍රකාශ කර ඇත්තේ චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී වෙන්කේෂ්වරන් සමඟ පසුගිය දා පැවති සාකච්ඡාවක දී යි.එහි දී නියෝජ්‍යContinue Reading

ශ්‍රී ලංකාවේ දරුණු ආර්ථික තත්ත්වය සහ එහි බලපෑම පිළිබඳව තමන් දැඩි කනස්සල්ලෙන් පසුවන බවත්, “ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ලෝක බැංකුව ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් නොකර බවය ලෝක බැංකුව පවසනවා.ඖෂධ, ඉවුම් පිහුම් ගෑස්, පොහොර, පාසල් ළමුන් සඳහා ආහාර සහ දිළිඳු හා අවදානමට ලක්වියContinue Reading

නව අගමැතිවරයකු පත් කිරීමට විරෝධය පළ කරමින් ඉරාකයේ විපක්ෂ ක්‍රියාකාරීන් ද ඇතුළුව සිවිල් වැසියන් දහස් ගණනක් එරට පාර්ලිමේන්තුව අත්පත් කරගෙන තිබේ. ඉරාකයේ බැග්ඩෑඩ් නුවර එරට පාර්ලිමේන්තුව පිහිටා තිබෙන අතර ඉරාක රාජ්‍ය අමාත්‍යාංශ, විදෙස් තානාපති කාර්යාල ද එහි පිහිටා තිබෙන බව වාර්තා වෙයි. ඉරාක ආරක්ෂක අංශ සාමාජිකයන් විරෝධතාකරුවන්ට හරස් වුවද විරෝධතාකරුවන්Continue Reading

වසර 300කට පසු විශාලතම හා දුර්ලභ රෝස දියමන්තියක්  ඇන්ගෝලාවෙන් හමුවී තිබෙනවා. එරට  දියමන්තිවලින් පොහොසත් ඊසානදිග Lulo alluvial පතලකින් මෙම කැරට් 170 ක දියමන්තිය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම රෝස පැහැති දියමන්තිය   “ The Lulo Rose,”ලෙස නම් කර ඇති අතර එය මෙතෙක් සොයාගෙන ඇති විශාලතම රෝස දියමන්තිය වන බවයිContinue Reading

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂික් හසීනා මහත්මිය, ශ්‍රී ලංකා නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කර තිබේ. බංග්ලාදේශ රජය සහ ජනතාව වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා සතු අත්දැකීම් සම්භාරය, ප්‍රඥාව සහ දේශපාලන ඥානය ශ්‍රී ලංකාව තුළ අපේක්ෂිත සාමය හා සෞභාග්‍ය ඇති කිරීමට ඉවහල් වනු ඇති බවContinue Reading

මුදල් විශුද්ධිකරණ පිළිබඳ චෝදනා මත ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂ සභාපතිනි සෝනියා ගාන්ධි තුන්වැනි වරටත් එරට මූල්‍ය වංචා විමර්ශන ආයතනයේදී ප්‍රශ්න කිරීමට ලක් වෙද්දී රජයට එරෙහිව විරෝධතාවක නිරත වීම නිසා පොලිස් රැඳවුම් භාරයට ගෙන සිටි එම පක්ෂයේ නායක රාහුල් ගාන්ධි පෙරේදා රාත්‍රියේහිම මුදා හැරීමට දිල්ලි පොලිසිය කටයුතු කර ඇතැයි වාර්තා වේ. ඉන්දීයContinue Reading

බ්‍රිතාන්‍ය අගමැතිධුරයට සහ පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට තරග වදින රිෂී සුනාක් සහ ලිස් ට්‍රවුස් අතර පෙරේදා පැවැති දෙවැනි රූපවාහිනී සජීව විවාදය අතරමග අත්හිටුවීමට සිදු වී තිබේ. ටෝක් ෂෝ රූපවාහිනී චැනලය ඔස්සේ පැවැති මේ සජීවි විවාදය අත්හිටුවීමට සිදු වී ඇත්තේ ලිස් ට්‍රවුස් අදහස් පළ කරමින් සිටියදී එම සංවාදය මෙහෙයවූ ටෝක් ෂෝContinue Reading

පිලිපීනයේ ප්‍රධානතම සහ වාඩාත් ජනප්‍රිය දූපතවන ‘ලුසොන්’ හි ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.  එමගින් පුද්ගලයන් සිව් දෙනෙකු මිය ගොස් තවත් 60ක පමණ පිරිසක් බරපතල තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ‘ලුසොන්’ දූපතේ වඩාත් ජනාකීර්ණ ‘අබ්‍රා’ පළාතේ මෙම භූමිකම්පනය සිදුව ඇත. එය මැග්නිටියුඩ් ඒකක 7.1ක් ලෙස සටහන්ව තිබේ.  මෙහි ප්‍රබලත්වය මැනිලාContinue Reading

2024 වසර වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතුවලින් ඉවත් වන බව රුසියාව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව එහි දැනට සේවය කරන රුසියානුවන් ගෙන්වා ගැනීමටත් අලුතින් කිසිවෙකුත් එහි නො යැවීමටත් තීරණය කර ඇති බව යි ඔවුන් සඳහන් කළේ.අභ්‍යවකාශ ගවේෂණ මෙහෙයවන ප්‍රධානතම මධ්‍යස්ථානය වන මෙය ඇමරිකාවේ සහ රුසියාවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වනවා.කෙසේContinue Reading

අගමැති මෝදි සුබ පතමින් කියයි නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය තුළ ශ්‍රී ලංකාවේ සියලු පුර වැසියන්ගේ අපේක්ෂාවන් සපුරාලීමටත් රටේ ආර්ථික ස්ථායිතාවය ඇති කිරීමටත් හැකි වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් පණිවිඩයක් ඒවමින් සඳහන් කරයි. දෙරට ජනතාවගේ අන්‍යෝන්‍යContinue Reading