ලංකාවේ කාන්තාවන් සහ ළමයින් වෙනුවෙන් නෝර්වේජියානු ක්‍රෝන් මිලියන 13 ක (රුපියල් මිලියන 490 ක්) ලෝක ආහාර වැඩසටහන යටතේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට  සහ යුනිසෙෆ් සංවිධානයට ප්‍රදානය කරන බව ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති  ට්‍රිනා යුරන්ලි එස්කෙඩෙල් මහත්මිය ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් කාන්තාවන්ට සහ ළමුන්ට දරුණු බලපෑමක්Continue Reading

අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක අයිමාන් අල් සවේරී ඝාතනය කිරීමට ඇමෙරිකා හමුදාව සමත් විය. ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි අංශයේ තොරතුරු පාදක කර ගනිමින් අල් සවේරී ඝාතනය සිදුවූයේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කරමිණි. ප්‍රහාරයට ලක් වෙද්දී අල් කයිඩා නායකයා ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ස්ථානයක සිටි බව ද පැවැසෙයි. ඇමෙරිකන් හමුදා සවාරීContinue Reading

පාකිස්ථානය සහ ලංකාව අතර පවතින සබඳතා දෙරටේම අභිවෘද්ධිය උදෙසා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සිය අපේක්ෂාව බව පාකිස්ථාන ජනාධිපති ආචාර්ය අරීෆ් අල්වි  (Arif Alvi) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට  සුබපැතුම් පනිවිඩයක් එවමින් සඳහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ආර්ථික අභියෝග ජය ගනු ඇති බව සඳහන් කරන අරීෆ්Continue Reading

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සෙනසුරාදා (ජූලි 30) මිය ගිය තරුණයෙකුට monkeypox රෝගය වැළඳී තිබුණු බව තහවුරු වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. කේරළයේ ත්‍රිසූර් නගරයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු එලෙස මිය ගොස් ඇත. මේ බව කේරළ ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් ඊයේ (ජූලි 31) තහවුරු කළ බව The Indian ExpressContinue Reading

චීන අභ්‍යවකාශ ආයතනය පසුගිය ජූලි 24 වැනිදා අභ්‍යවකාශයට යැවූ රොකට්ටුව ඉන්දීය සාගරයට කඩා වැටුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. රොකට්ටුව, කඩා වැටුණේ ඉන්දීය සාගරය කුමන කලාපයට යන්න සම්බන්ධයෙන් චීනය කිසිවක් පවසා නොමැති බව ද නාසා ආයතනය කියයි. රොකට්ටුව ජනාකීර්ණ ස්ථානයකට කඩා වැටුණේ නම් මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබුණු බව දContinue Reading

ඇමෙරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් ට කොවිඩ්-19 වෛරසය අසාදනය වී තිබේදැයි පරික්ෂා කිරීම සඳහා සිදු කරන ඇන්ටිජන් පරීක්ෂණය දෙවන වරට ධනාත්මක වී ඇතැයි ධවල මන්දිරය නිවේදනය කර තිබේ. 79 වියැති ජනාධිපති ජෝ බයිඩන් හට සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණය ධනාත්මක වුවත් කොවිඩ් රෝග ලක්ෂණ නැවත මතුවී නොමැති බව එම නිවේදනයේ දැක්වේ.Continue Reading

තම නීත්‍යානුකූල නාවික කටයුතුවලට මැදිහත් වීමෙන් ‘අදාළ පාර්ශ්ව’ වැළකී සිටිනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව චීනය ඊයේ(29) ප්‍රකාශ කළේය. ලබන අගෝස්තු 11 දින ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට ළඟා වීමට නියමිත අභ්‍යවකාශ සහ චන්ද්‍රිකා නිරීක්ෂණ කටයුතුවල නිරත යුවාන් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාවේ ක්‍රියාකාරකම් පිළිබඳ ඉන්දියාව අවධානයෙන් සිටින බවට නිකුත් කළContinue Reading

අඟහරු ග්‍රහයා මතුපිට පැටලුණු නූලක් වැනි අසාමාන්‍ය වස්තුවක් දකින්න ලැ​බේ. මෙම අසාමාන්‍ය වස්තුව, නාසා විද්‍යාඥයන් මවිත කිරීමට සමත් වී තිබේ. මෙම අසාමාන්‍ය වස්තුව නාසා විද්‍යාඥයන්ට දකින්න ලැබී ඇත්තේ නාසා ආයතනය අඟහරු මතුපිටට යවා ඇති ‘පර්සිවියරන්ස්’ රොබෝ යානය එවූ ඡායාරූපයක් නිරීක්ෂණය කරද්දීය. මෙම වස්තුව සහිත ඡායාරූපය සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්Continue Reading

අවසන් විසිහතර පැය ඇතුළත ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයන් 20,279ක් වාර්තා වූ ඇතැයි එරට මාධ්‍ය සඳහන් කළේය. එම කාලය තුළ එරටින් මරණ 47ක් ද වාර්තා වී ඇත. පසුගිය දින කිහිපය ඇතුළත හිස ඔසවමින් තිබෙන නව කොවිඩ් ව්‍යාප්තිය මේ වන විට ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක ජන ජීවිත නැවත උඩුයටිකුරු කරමින් තිබෙන බව එරටContinue Reading

ටොන් 25 ක් බරැති චීන රොකට්ටුවක් ඉදිරි දින දෙක තුළ පෘථිවියට කඩාවැටීමේ අවදානමක් මතුව තිබෙනවා.මෙලෙස කඩාවැටීමට නියමිත බවට වාර්තාවන්නේ ටියැන්ගොන් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිර්මාණය සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් සහ ඉන්ධන ප්‍රවාහනයට යොදාගත් ලොන්ග්මාච් පහ බී. වර්ගයේ රොකට්ටුවක්.මෙම රොකට්ටුවේ ශේෂවූ කැබලි යුරෝපයත් ඉන්දියන් සාගරයත් අතර, ප්‍රදේශයට පතිතවනු ඇති. මීට පෙර අවස්ථාContinue Reading