පාකිස්තානයට අභියෝගයක් වූ අල් කයිඩා නායකයාගේ ඝාතනය
අමෙරිකාවේ සීඅයිඒ සංවිධානයට අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක අයිමන් අල් සවාහිරි ඩ්‍රෝන මිසයිල ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ මෙහෙයුම සඳහා ඔහු සිටින නිවැරැදි ස්ථානය පිළිබඳ ඔත්තු සැපයීම පාකිස්තානය විසින් සිදු කළ බවට ඇෆ්ගනිස්තාන දේශපාලන විශ්ලේෂක ෆාහිම් සදාත් රෙපබ්ලික් ටීවී රූපවාහිනි නාලිකාවට ප්‍රකාශ කර ඇත. පසුගියදා අල් කයිඩා සංවිධානයේ නායකයා ඝාතනය කිරීමෙන් කැලඹුණුContinue Reading











