ගෝලීය උෂ්ණත්වය තවත් සෙල්සියස් අංශක දෙකකට වඩා ඉහළ ගියහොත් ඇන්ටාටිකාවේ විශාලම අයිස් තට්ටුව දියවී මුහුදු මට්ටම මීටර් කිහිපයකින් ඉහළ යනු ඇතැයි බ්‍රිතාන්‍ය අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.ඩර්හැම් සරසවියේ අධ්‍යයන කණ්ඩායමක් සිදුකළ එම පරීක්ෂණයේ වාර්තාව ඊයේ එළිදැක්වුණා.එහි දැක්වෙන්නේ ගෝලීය හරිතාගාර විමෝචනය ඉහළ මට්ටමක පැවතුණහොත් වසර 2100 වනවිට මුහුදු මට්ටම මීටර් භාගයකින් පමණContinue Reading

රුසියාව සහ යුක්රේනය අතර පවතින අවි ගැටුමෙහි පූර්ණ වගකීම ඇමරිකාව භාරගත යුතු බවට චීනය චෝදනා කරනවා.අමරිකාව ප්‍රමුඛ යුරෝපා කොමිසම සහ නේටෝ සංවිධානය දිගින් දිගටම රුසියාව හුදකලා කිරීමෙන් මේ අර්බුදයට අවකාශය සකස් කර ගත් බවයි චීනය සඳහන් කළේ.Continue Reading

එක් දිනකදී කොවිඩ් ආසාදිතයන් 263 දෙනකු හඳුනා ගැනීමත් සමග චීනයේ හයිනාන් ප්‍රාන්තයේ ජනප්‍රිය සංචාරක නගරයක් වන සන්යා නුවර හදිසියේම අගුළුලෑමට එරට රජය පියවර ගැනීමෙන් සංචාරකයන් ලක්ෂයකට ආසන්න පිරිසක් නගරය තුළ සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ නගරයෙන් කිසිදු පුද්ගලයකුට පිටව යෑමට නොහැකි බවට තහනමක් ද පනවා ඇති අතර,Continue Reading

බංග්ලාදේශ රජය දිනක් ඇතුළත පෙට්‍රල් මිල 52%කින් ඉහළ නැංවීම හේතුවෙන් එරට ජනතාව ප්‍රධාන නගර රැසක වීදි පුරා උද්ඝෝෂණයක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ නැංවීමේ නිවේදනය නිකුත් කිරීමෙන් පසු ඉන්ධන පිරවුම්හල් අසළ ජනතාව එක්රොක්වීම නිසා දැඩි කළබලකාරී වාතාවරණයක් මතුවූ බවත්,Continue Reading

එෆ්බීඅයි බුද්ධි අංශයෙන් තමාට අයත් ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ පිහිටි නි‍ෙවසට කඩා පැන එහි සේප්පුවක් අනවසරයෙන් විවෘත කර ඇතැයි අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර ඇත. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාම් බීච් හි පිහිටි හිටපු ජනාධිපතිවරයාට අයත් මාර් ඒ ලාගෝ සුපිරි මන්දිරයට එෆ්බීඅයි නියෝජිතයන් පැමිණ මේ වැටලීම සිදු කරContinue Reading

121කට තුවාල: ගිනිනිවන භටයන්  17ක් අතුරුදන් ජාත්‍යන්තර සහයෙන් ගින්න පාලනය කරයි කියුබාවේ හවානා නුවරට කිලෝමීටර් 83ක දුරින් පිහිටි මටන්සාස් නුවර තෙල් ගබඩාවකට අකුණු සැර වැදීමෙන් හටගත් මහා ගිනිජාලාව නිසා එම ගබාඩාවේ අතිවිශාල තෙල් ටැංකි මුළුමනින්ම විනාශ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ගින්න මැඩ පැවැත්වීමට ගිය ගිනිනිවන භටයන් 17 දෙනකුContinue Reading

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් දුෂ්කරතාවලට මුහුණදී සිටින ජනතාවගේ  දුක්ගැනවිලි ප්‍රකාශ කිරීමෙන් වළක්වාලමින් විරෝධතා  මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය හදිසි නිතිය දීර්ඝ කිරීම සහ නැවත නැවත භාවිතා කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.Continue Reading

ලොව පුරා දහස් ගණන් පරිශීලකයින්ගේ ගූගල් අන්තර්ජාල සැපයුම බිඳ වැටීමකට ලක්ව ඇතැයි විදෙස් වාර්තා පවසයි. එක්සත් ජනපදයේ, එරට වේලාවෙන් රාත්‍රී 9.20 ට පමණ ගූගල්  ක්‍රියා විරහිත වූ බව 40,000 කට වැඩි පිරිසක් වාර්තා කර තිබෙයි. එමෙන්ම Google Explorer සමඟ පරිශීලකයන් ගැටළු ලියාපදිංචි කර ඇති බව Realtime online platform Downdetector වාර්තාContinue Reading

මුම්බායි සහ ඩුබායි අතර පාතාල ක්‍රියාකාරීන් මෙහෙයවූ ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මෆියා නායක මුක්තාපා රායි අභාවප්‍රාප්ත වී ඇත.  මියයන විට 68 හැවිරිදි වියේ පසුවූ ඔහු බැංකුවක උපාධිධාරී නිලධාරියකු ලෙස සේවය කර පසුව පාතාල ලෝකයට එක්විය. ඔහු සතුව සුපිරි මෝටර් රථ රැසක්ම තිබුණි.  ප්‍රකට බොලිවුඩ් අධ්‍යක්‍ෂ රායි ගෝපාල් විසින් මුක්තාපා රායි පිළිබඳවContinue Reading

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත යුවන්වෑන් 05 නමැති තොරතුරු එකතු කිරීමේ අධිතාක්‍ෂණික නැව ශ්‍රී ලංකාවට පැමිණීම කල්දමන ලෙස ඉල්ලා ලක් රජය විසින් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් චීන රජයෙන් උපදෙස් ලබාගනිමින් සිටින බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර ඇත.  පෙරේදා (6 දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී චීන තානාපතිවරයාContinue Reading