යුක්රේන හමුදා සැපෝරොසයි බලාගාරයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කළහොත් ඕනෑම මොහොතක න්‍යශ්ටික ව්‍යසනයක් සිදුවිය හැකි බව එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති වාසිලී නෙබෙන්සියා අනතුරු අගවා තිබෙනවා.එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී ඔහු මේ බව සදහන් කර ඇති අතර එහිදී තානාපතිවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ යුක්රේනයේ නොසැලකිලිමත් ක්‍රියාවන් හේතුවෙන් ලෝකය විශාල න්‍යෂ්ටික ව්‍යසනයක්Continue Reading

මරණ පරීක්ෂණ වාර්තාව තවම නෑ: ඝාතනයක්දැයි සැකයක් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කැන්ටබරි මහල් නිවාස සංකීර්ණයේ නිවෙසක අබිරහස් අන්දමින් මියගොස් සිටියදී මාස දෙකකට පෙර පොලිසිය විසින් සොයා ගනු ලැබූ සෞදි අරාබි ජාතික සොහොයුරියන් දෙදෙනකුගේ මළ සිරුරු මේ වන විට ඔස්ට්‍රේලියාව දැඩි කැලඹීමකට ලක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 24 හැවිරිදි අස්රාContinue Reading

ටැල්ක් මත පදනම් වූ ළදරු පවුඩර් ලොව පුරා නිෂ්පාදනය කිරීම සහ විකිණීම ලබන වසරේ සිට නවතා දමන බව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ, ලොව දැවැන්ත ඖෂධ සහ විලවුන් නිෂ්පාදන සමාගමක් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, එක්සත් ජනපදයේ එම නිෂ්පාදන අලෙවිය අවසන් කර වසර දෙකකට වැඩි කාලයකටContinue Reading

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට අධ්‍යාපනය දීමට පක්ෂව සිටි ෂෙයික් රහිමුල්ලා හඛ්ඛානි නම් පූජකවරයාව ඝාතනය කර තිබේ. එරට මාධ්‍ය පැවසුවේ තලිබාන් සංවිධානයට ද සහාය දැක්වූ එම පූජකයාව මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් විසින් ඝාතනය කර ඇති බවය.   කෘතීම පාදයක සවිකර තිබූ බෝම්බයක් පුපුරුවාහැර එම ඝාතනය සිදුකර ඇති අතර ඊට එරට සටන්වැද සිටින අයිContinue Reading

ඉන්දියාවේ මේ වනවිට සීග්‍ර ලෙස පැතිර යන ඔමික්‍රොන් අනු ප්‍රභේදය හේතුවෙන් දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.16,299 ක් ඊයේ (11) දිනයේදී නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර, සිදු වූ මරණ ගණන 53 ක්.ඒ අනුව මේ වනවිට ඉන්දියාවේ මුළු ආසාදිතයින් ගණන හාරකෝටි හතළිස් දෙලක්ෂ හයදහස් නවසිය අනූහයක් දක්වා ඉහළ ගොස්Continue Reading

උතුරු කොරියාවේ ‘කොවිඩ් 19’ වසංගතය අවසන් බවත්, එය උතුරු කොරියාව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බවත් එරට නායක කිම් ජොන් උන් පවසයි. නායක කිම් ජොන් උන් ඊයේ (10) උතුරු කොරියානු සෞඛ්‍ය අංශ සාමාජිකයන් සහ විද්‍යාඥයන් හමුවී, ඔවුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. ඒ, ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය සම්බන්ධයෙනි. ඉන් අනතුරුව, මාධ්‍ය හමුවේ පෙනී සිටිContinue Reading

උතුරු කොරියාව, පසුගිය මාස කීපයේ ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වසංගතයෙන් බැටකද්දී, නායක කිම් ජොන් උන් ද ආසාදිතයකු වූ බව මේ වනවිට අනාවරණය වී ඇත. උතුරු කොරියාව පුරා දරුණු ‘උණ රෝගයක්’ පැතිරුණේ පසුගිය අප්‍රේල් මාසයේ සිටය. මෙම ‘උණ රෝගය’, ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’  බව පසුව අනාවරණය විය. එම ‘උණ රෝගයට’ නායක කිම් ජොන්Continue Reading

බටහිර ප්‍රංශයේ බොඩෝව් නගරයට නුදුරින් වනාන්තරයේ බිහිසුණු ළැව් ගින්නක් පැතිර යමින් පවතින බවත්, එය නිවා දැමීමට ගිනි නිවන භටයන් 1,000 කට වැඩි පිරිසක් යොදවා ඇති බවත් වාර්තා වේ. මේ වනවිටත් හෙක්ටයාර් 7,000 ක් ගින්නෙන් විනාශ වී ඇතැයි ද පැවැසෙයි. ගින්න බොඩෝව් නගරය දෙසට ව්‍යාප්ත වෙද්දී නිවාස 10,000 ක නිවැසියන් එමContinue Reading

ඉන්දු කාශ්මීරයේ ඉන්දීය හමුදා මුරපොළකට ඉස්ලාමීය බෙදුම්වාදී කැරැලිකරුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රහාරයෙන් ඉන්දීය සොල්දාදුවෝ තිදෙනක් ජීවිතක්ෂයට පත්වූහ. ඉන්දීය සොල්දාදුවන් ප්‍රතිප්‍රාහර එල්ල කළ අවස්ථාවේදී ඔවුන්ට බෙදුම්වාදීන් දෙදෙනකු ඝාතනය කිරීමට හැකිවිය. ප්‍රහාරය එල්ල වූයේ දර්හාල් හමුදා මුරපොළටය. මෙය පිහිටා ඇත්තේ රාජෝරි දිස්ත්‍රික්කයේය. රාජෝලි යනු ඉන්දු කාශ්මීරයේ මුස්ලිම් බහුතරයක් වෙසෙන එකම දිස්ත්‍රික්කයයිContinue Reading

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ දරුවන්ට උපකාර කිරීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 45,000ක මුදලක් (රුපියල් එක්කෝටි පනස්නව ලක්ෂ හැත්තෑපන් දහසක්) පරිත්‍යාග කරයි. යුනිසෙෆ් සංවිධානය හරහා මේ මුදල් පරිත්‍යාග්‍ය ශ්‍රී ලංකාවට එවා ඇති අතර, ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ යුනිසෙෆ් තානාපතිවරයා ද වන නායක පැට් කමින්ස් සහ එක්දින කණ්ඩායමේ නායකContinue Reading