ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ඉහළට

ඉන්දියාවේ මේ වනවිට සීග්‍ර ලෙස පැතිර යන ඔමික්‍රොන් අනු ප්‍රභේදය හේතුවෙන් දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
16,299 ක් ඊයේ (11) දිනයේදී නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර, සිදු වූ මරණ ගණන 53 ක්.
ඒ අනුව මේ වනවිට ඉන්දියාවේ මුළු ආසාදිතයින් ගණන හාරකෝටි හතළිස් දෙලක්ෂ හයදහස් නවසිය අනූහයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.