‘මංකි පොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ (වඳුරු පැපොල) වයිරසය හැඳින්වීමට අලුත් නමක් අවශ්‍ය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ‘වඳුරු උණ’ වෙනුවට වෙනත් නමක් යෝජනා කරන්නැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය මහජනතාවට ඇරැයුම් කර තිබේ. මෙම වයිරසය, වඳුරන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී, ඉන්පසු මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්තිය සිදුවන වයිරසයක් බැවින් මෙය ‘වඳුරු උණ’ ලෙස හැඳින්වෙයි.Continue Reading

ප්‍රංශයේ බල්ලකුට වඳුරු උණ ආසාදනය වී තිබේ. මිනිසුන් අතරේ ව්‍යාප්තිය සිදුවන වඳුරු උණ සුරතල් බල්ලකුට ආසාදනය වූ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. ආසාදිත බල්ලගේ හිමිකරු වඳුරු උණ ආසාදිතයකු බව ද ප්‍රංශ සෞඛ්‍ය බලධාරිහු පෙන්වා දෙති. ආසාදිත බල්ලාගෙන් යළි විකෘතිකරණය වී, වයිරසය මිනිසුන්ට ආසාදනය වේවිද නැද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.Continue Reading

කෙන්යාවේ ජනාධිපතිවරණයෙන් එරට උප ජනාධිපති විලියම් රූටෝ ජයග්‍රහණය කර තිබේ.  ප්‍රකාශිත වලංගු ඡන්දවලින් සියයට 50.5 ක බලයක් හිමිකර ගැනීමට උප ජනාධිපති විලියම් රූටෝ සමත්ව ඇත. ඔහු හමුවේ පරාජයට පත්වුණේ ප්‍රතිවාදී අපේක්ෂක රයිලා ඔඩින්ගා ය.  රයිලා ඔඩින්ගාගේ ආධාරකරුවන්ගේ ඝෝෂා කිරීම් හා බාධා එල්ල කිරීම මධ්‍යයේ ප්‍රතිපල නිවේදනය කිරීමට ප්‍රමාද වූ බවContinue Reading

‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව මීට ටික වේලාවකට හම්බන්තොට වරායට ඇතුළු වී තිබේ. මෙම නෞකාව පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විරෝධය පළ කළ අතර ඒ හේතුවෙන් දින කිහිපයක් එය ප්‍රමාද කරන්න ශ්‍රී ලංකා රජයට සිදුවිය. කෙසේ වෙතත් අවසානයේ දී එම නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට එකඟතාවය ලබා දීමට ශ්‍රී ලංකා රජයContinue Reading

බ්‍රිතාන්‍ය අලුත්ම කොවිඩ් එන්නතක් සඳහා අනුමැතිය ලබාදී තිබේ.මෙම නව කොවිඩ් එන්නතට කොරෝනා වෛරසයේ මූලික ප්‍රභේදය පමණක් නොව ඔමික්‍රෝන් ප්‍රභේදය පවා පාලනය කිරීමට හැකියාව පවතින බව සඳහන්ය . මේ ආකාරයේ කොවිඩ් -19 එන්නතක් සඳහා අනුමැතිය ලබාදුන් පළමු රට වන්නේද බ්‍රිතාන්‍යයයි.මොඩර්නා සමාගම මගින් නිපදවා ඇති එය, බූස්ටර් එන්නතක් ලෙස වැඩිහිටියන් සඳහා අනුමැතියContinue Reading

ඉන්දියාවේ 72 හැවිරිදි කාන්තාවක ආසියාවේ ධනවත්ම කාන්තාව ලෙස ‘බ්ලුම්බර්ග්‘ වෙබ් අඩවිය මඟින් නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සාවිත්‍රි ජින්දාල් නමැති මේ කාන්තාව හර්යානා ප්‍රාන්තයේ හිටපු අමාත්‍යවරියක වන අතර, එරට සුප්‍රකට ජින්දාල් සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය ද වේ. වානේ, බලශක්ති, ගෑස්, තෙල් සහ පතල් කැණීම් සඳහා ප්‍රකට මේ සමූහ ව්‍යාපාරයේContinue Reading

අමෙරිකාවේ නීති දෙපාර්තමේන්තුවෙන් සෝදිසි වරෙන්තුවක් ගෙන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩා නුවර සුපිරි මන්දිරය වැටලූ එෆ්බීඅයි නියෝජිතයන් ඉතා රහසිගත ලිපිගොනු රැසක් අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහිදී රහසිගත ලිපිගොනු 11ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇතැම් ලිපිගොනුවල රහස් සංකේත පවා යොදා තිබූ බව වාර්තා වේ. එම ලිපිගොනු අමෙරිකාවේ ජාතිකContinue Reading

තත්පර 20ක් තුළ පිහි පහර15ක් අමෙරිකාවේ නිව්යෝක් නුවර දේශනයක් පවත්වමින් සිටියදී පිහි ඇනුමකට ලක්ව බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි බ්‍රිතාන්‍ය-අමෙරිකා නවකතාකරු ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩි පැය විසිහතරකට පසු කථා කළ හැකි මට්ටමක සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ වන විට ඔහුට සවි කර තිබූ ‘ශ්වසනාධාරකය (වෙන්ටිලේටරය) ඉවත් කර ඇතිContinue Reading