ෆින්ලන්ත අගමැතිනිය සාදයකදී සූර් වෙලා
මැදියම් රාත්‍රිය වන තුරු නටලා ෆින්ලන්තයේ අගමැතිනි සානා මැරීන් සාදයකට සහභාගි වෙමින් නර්තනයේ නිරත වන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යජාලයට නිකුත් වීමෙන් පසු එරට විපක්ෂයේ දැඩි දෝෂාරෝපණයට ලක් වී සිටී. මේ වීඩියෝ පටයේ ඇය නර්තනයේ යෙදෙමින් සහ ගී ගයමින් ප්‍රීති වන අයුරු දැක්වෙන අතර, ඒ පිළිබඳ විවේචනය කළ විපක්ෂයේContinue Reading











