අරගලකරුවන් අල්ලන්න ඇමරිකා CIA සහය
මෑතකදී මෙරට ඇතිවූ කලහාකාරී තත්ත්වයන් මැද දේපළ හානි කල නිවාස ගිනි තැබූ අය සම්බන්ධයෙන් සමාජජාලාවල පළවූ ඡායාරූප හා වීඩියෝ දර්ශන හඳුනාගැනීමට ශ‍්‍රී ලංකා රජය විසින් ඇමරිකාවේ සහාය පතා ඇත. ඒ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇමරිකානු රහස් ඔත්තු සේවයේ සහායේ පතා ඇත්තේ නීතිපතිවරයාගේ ද උපදෙස් මතයි. එම දිනවල කලහකාරීව හැසිරුණු පුද්ගලයාටContinue Reading











