විරෝධතාකරුවෝ ජනාධිපති මන්දිරයට කඩා වදිති
ඉරාකයේ මහමැතිවරණය පවත්වන ලෙස මාස 10කට අධික කාලයක් සිදු කළ උද්ඝෝෂණයට එරට රජය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් එරට ෂියා මුස්ලිම් නායක මුක්තදා අල් සද්ර් දේශපාලන ජීවිතයෙන් සමුගන්නා බව නිවේදනය කිරීමත් සමඟ එරට ජනාධිපති මන්දිරය වැටලූ සිය ගණනක විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ තිබූ සියලු සුඛෝපභෝභී භාණ්ඩ අත්කර ගැනීමට කටයුතු කිරීමෙන් ගැටුම් උත්සන්නContinue Reading











