චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝව විසුරුවා හැරීමේ තීරණයක්
චීන නිලධාරීන්ගේ අදහස් විමසීමකින් පසු චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝව සංවර්ධන ව්‍යාපෘති අධිකාරිය විසුරුවා හැරීමට පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් අනුමැතිය දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. වසර 2019දී පිහිටුවන ලද මේ ව්‍යාපෘති අධිකාරිය විසුරුවා හැරීමට අවධානය යොමු වී ඇත්තේ සංවර්ධන කටයුතු කඩිනම් නොකිරීම හේතුවෙන් බවත්, චීන නිලධාරීන් ඒ සම්බන්ධව සහතිකContinue Reading











