ලොව උසම දුම්රිය පාළම ඉන්දියාවෙන්

ලොව උසම දුම්රිය පාළම ඉදි කිරීමට ඉන්දියාව සමත් වී තිබෙනවා.
චෙනාබ් ගංගා නිම්නයේ ඉදිකර තිබෙන මෙම දුම්රිය පාළමේ උස මීටර 359ක් වන අතර දිග කිලෝමීටර 1.3ක්.
උදම්පූර් – ශ්‍රී නගර් දුම්රිය ව්‍යාපෘතිය යටතේ මෙම පාළම ඉදිකර ඇති අතර මෙහි විශේෂත්වය වන්නේ දේශීය සමාගම් බහුතරයක් මෙම ව්‍යාපෘතියට දායකවීමයි.

Leave a Reply

Your email address will not be published.