බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර සතියේ වැඩ කරන සියලුම දිනයන්හිදී

සතියේ වැඩ කරන සියලුම දිනයන්හිදී බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට පළාත් සභාව තීරණය කර තිබෙනවා.
ඒ රට තුළ ඉන්ධන අර්බුදය මේවන විට සමනය වී තිබීම හේතුවෙන්.
මේ අනුව ජුනි 29 වනදා සිට කල් ඉකුත්වන බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර සඳහා අගෝස්තු මස 31 වනදා දක්වා දඩ මුදල් අය නොකිරීමට තීරණය කර ඇති බවයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය කියාසිටියේ.

Leave a Reply

Your email address will not be published.