ඇන්ටාටිකාවේ විශාලම අයිස් තට්ටුව දියවීමේ අවදානමක්

ගෝලීය උෂ්ණත්වය තවත් සෙල්සියස් අංශක දෙකකට වඩා ඉහළ ගියහොත් ඇන්ටාටිකාවේ විශාලම අයිස් තට්ටුව දියවී මුහුදු මට්ටම මීටර් කිහිපයකින් ඉහළ යනු ඇතැයි බ්‍රිතාන්‍ය අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
ඩර්හැම් සරසවියේ අධ්‍යයන කණ්ඩායමක් සිදුකළ එම පරීක්ෂණයේ වාර්තාව ඊයේ එළිදැක්වුණා.
එහි දැක්වෙන්නේ ගෝලීය හරිතාගාර විමෝචනය ඉහළ මට්ටමක පැවතුණහොත් වසර 2100 වනවිට මුහුදු මට්ටම මීටර් භාගයකින් පමණ ඉහළ යනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published.