විශාලතම හා දුර්ලභම රෝස දියමන්තියක් හමුවෙයි

වසර 300කට පසු විශාලතම හා දුර්ලභ රෝස දියමන්තියක්  ඇන්ගෝලාවෙන් හමුවී තිබෙනවා.

එරට  දියමන්තිවලින් පොහොසත් ඊසානදිග Lulo alluvial පතලකින් මෙම කැරට් 170 ක දියමන්තිය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම රෝස පැහැති දියමන්තිය   “ The Lulo Rose,”ලෙස නම් කර ඇති අතර එය මෙතෙක් සොයාගෙන ඇති විශාලතම රෝස දියමන්තිය වන බවයි එරටින් වාර්තා වෙන්න්.

Leave a Reply

Your email address will not be published.