ෂාරුක්ට 60යි
ජනකාන්ත සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ 60 වන ජන්ම දිනය අදට (02) යෙදී තිබේ. ඒ වෙනුවෙන් සුබ පැතීමට ෂාරුක්ගේ රසිකයින් ඔහුගේ නිවස ඉදිරිපිටට පැමිණ සිටින ආකාරය විදෙස් මාධ්ය වාර්තා කර තිබුණි. බොලිවුඩ් සිනමාවේ කිරුළු පලන් රජු ‘King Khan’මෙන්ම ‘King of Romance’ලෙස සහ SKR යන අන්වර්ථ නාමයන්ගෙන් ඔහුගේ ප්රේක්ෂකයින් ෂාරුක් ඛාන්ව හඳුන්වයි.Continue Reading







