අත්අඩංගුවට ගත් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල්ද සිල්වා මහතා ලබන 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට රත්නපුර මහෙස්ත්‍රාත් සමන් ඩී. කේ. බරණලියනගේ මහතා අද (13) නියෝග කළේය . රුපියල් කෝටි 14ක් වටිනා මැණික්, වාහන ඇතුළු දේපොළ තොගයක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන සිද්ධියක් ගැන කොළඹ අපරාධContinue Reading

සංවිධානාත්මක අපරාධකුවෙකු වන කරන්දෙණියේ සුද්දාගේ ගෝලයන් තිදෙනෙකු ස්වයංක්‍රීය පිස්තෝල අවියක්, කඩු 03 ක්, හෙරොයින් හා ගංජා සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය ගාල්ල සේනාංක බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගෝනපීනුවල පොලිස් වසමේ වරාගස්විල වත්ත, ගෝනපීනුවල ප්‍රදේශයේ සිදු කල වැටලීමේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසියContinue Reading

කුමන තරාතිරමක කෙනෙක් වුවද වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබේ.Continue Reading

සුරාබදු දෙපාර්තමේන්තුවේ වසර 120ක ඉතිහාසය තුළ ලද ඉහළම ආදායම වන රුපියල් බිලියන 200 (කෝටි 20,000) ඉක්මවූ මුදලක් මේ වන විට උපයා ගැනීමට එම දෙපාර්තමේන්තුව සමත් වී තිබේ. 2024 වර්ෂයේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 232ක් වූ අතර, එම ඉලක්කයෙන් ඉකුත් නොවැම්බර් 30 වන විට මෙම බිලියන 200ක ආදායම රැස්Continue Reading

අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කොට ඇති බව ඔහුගේ ඥාතීහූ පවසති. දෙමළ ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරය දරන ඔහු දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් 2004 වසරේ පාර්ලිමේන්තුවට තේරී පත් විය.Continue Reading

පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් සැකකරුවෙකු මුදාගැනීම සඳහා දුරකථන ඇමතුම් ලබා දුන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 06 වනදා එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ මුල්ලේරියාව, කැලණිමුල්ල ප්‍රදේශයේදීය. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 400ක් පොලිස් භාරයට ගෙන ඇත. පසුගිය 01 වනදාContinue Reading

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ තවත් විභාග දෙකක් කල්දැමීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.ඒ අනුව ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය සහ ජ්‍යේෂ්ඨ සංඛ්‍යාලේඛනඥ සහ සංඛ්‍යාලේඛනඥ නිලධාරීන් සඳහා වන කඩඉම් විභාගය මෙලෙස කල්දමා ඇත.අදාළ විභාග දෙක දෙසැම්බර්Continue Reading

රට තුළ මේ වනවිට ඇතිවී තිබෙන හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව වාර්තා කිරීමට සහ අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සිදු කිරීම සඳහා පැය 24 පුරාම ආවරණය වන පරිදි පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත. ඒ අනුව පහත දුරකථන අංක හා විද්‍යුත් තැපැල් ලිපිනය මගින් මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ වියContinue Reading

මෙරට 10 වැනි පාර්ලි­මේ­න්තු­වට මන්ත්‍රී­ව­රුන් තෝරා පත්කර ගැනීම වෙනු­වෙන් පැවැ­ත්වෙන මහ­මැ­ති­ව­රණ ඡන්ද විම­සීම අද (14) පෙර­වරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැ­ත්වෙයි. නිද­හස් හා සාධා­ර­ණව මෙවර මැති­ව­ර­ණය පැව­ත්වීම සඳහා සියල්ල සූදා­නම් බව මැති­ව­රණ කොමි­සමේ සභා­පති ආර්.එම්.ඒ.එල්. රත්නා­යක මහතා පැව­සීය. ඡන්දය යනු පුර­වැ­සි­යාගේ අයි­තිය හා බලය බවත් ඔබගේ බලය හා අයි­තියContinue Reading

මෙරට 10වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය හෙට (14) පැවැත්වෙයි. මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,888ක් තරගවදින අතර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන 17,140,354කි. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.  ඡන්ද කාඩ්පතක් නොලැබුණත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත්Continue Reading