ජනපතිගේ ඉල්ලා අස්වීම ගැන කතානායකගේ නිල දැනුම්දීම අද
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධයෙන් අද දිනයේ නිල වශයෙන් ප්‍රකාශ කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. විද්‍යුත් තැපෑල හරහා යොමු කර ඇති අදාළ ලිපිය කථානායකවරයා වෙත ඊයේ ලැබුණු බවයි කථානායක කාර්යාලය තහවුරු කළේ. කෙසේවෙතත් එම ලිපියේ වලංගු භාවය තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳContinue Reading











