වෙඩිවැදී පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට
අනුරාධපුර රුවන්වැලිසෑය පොලිස් මුරපොළේ සැරයන්වරයෙක් වෙඩිවැදී මියගොස් තිබේ. 55 හැවිරිදි එම නිලධාරියා, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.Continue Reading
අනුරාධපුර රුවන්වැලිසෑය පොලිස් මුරපොළේ සැරයන්වරයෙක් වෙඩිවැදී මියගොස් තිබේ. 55 හැවිරිදි එම නිලධාරියා, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.Continue Reading
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (09) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ කෑල්ල රක්වාන පාරේ කොලොන්න ප්‍රදේශයේදී ය. වෙඩිතැබීමෙන් ඝාතනයට ලක්වී ඇත්තේ තේ වතු හිමියෙකු වන 63 හැවිරිදි පුද්ගලයෙකි.Continue Reading
ත්‍රිකුණාමලය පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ නායක, ආර්. සම්බන්ධන් මහතාගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන වෙනුවෙනි.Continue Reading
ලංකා ප්‍රිමියර් ලීග් විනය නීති සංග්‍රහය උල්ලංඝණය කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට දඩ පැනවීමට එල්පීඑල් තරග සංවිධායකයින් පියවර ගෙන තිබේ. ඒ අනුව, වනිඳුට තරග මුදලින් සියයට 25ක දඩයක් සහ බිනුරට තරග මුදලින් සියයට 20ක දඩයක් නියම කෙරුණි. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියටContinue Reading
ප්‍රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු ‘අස්වැසුම’ වැඩසටහනට අදාල සියලුම රාජකාරිවලින් අද (8) සිට ඉවත් වන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පැවසීය. ‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ දෙවැනි අදියරේ අයදුම්පත්වලට අදාළව නිවාස තොරතුරු සංගණනය කිරීම හා ප්‍රතිලාභීන් තෝරා ගැනීම සම්බන්ධයෙන් නිලධාරීන්ට ගෙවීම් කිරීම ඇතුළුContinue Reading
රට ගැන සිතා ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට වසර 27ක් පිරීම නිමිත්තෙන් කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය. “මේ පක්ෂට ඉදිරියට ගෙනයාමේදී රජයේ පාර්ශ්වයක් ලෙස අපි කටයුතුකරන හැමContinue Reading
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා මරදාන පොලිසියට අද පැමිණිල්ලක් කළේය. ඔහු මෙම පැමිණිල්ල කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුල්වීමට බාධා කිරීම සම්බන්ධයෙනි. ජයසේකර මහතා එම මූලස්ථානයට ඊයේ පෙරවරුවේ පැමිණියත් ඇතුල්වීමට පොලිසිය ඉඩ නොදීම නිසා එම මූලස්ථානය ඉදිරිපිටදී ලිපි ලේඛන වලට අත්සන් තැබීය. තමා පක්ෂයේ නිත්‍යානුකූල ලේකම්වරයාContinue Reading
පසුගිය වසරේ මධ්‍යම ආණ්ඩුවේ සෙසු සියලු සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කළ මුදලට ආසන්න මුදලක් පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ වැටුප් සඳහා වැය කර ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල සඳහන් වන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය. මධ්‍යම ආණ්ඩුවේ සෙසුContinue Reading
වසරේ ගතවූ මාස 5ක කාලසීමාව තුළ අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් පැමිණිලි 1,093 ක් වාර්තා වී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුගල මහතා සඳහන් කළේ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පැමිණිලි 7,916 ක් වාර්තා වී ඇති බවය. ඒ පිළිබඳ තවදුරටත් පැහැදිලි කරමින් චරුක දමුණුගල මහතා සඳහන්Continue Reading
ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ නීතී විරෝධීව දේශීයව හා විදේශීයව රුපියල් කෝටි සිය ගණනක් ජනතා මුදල් වංචා කිරීමේ ජාවාරම මෙරට සිට මෙහෙය වූයේ යැයි කියන ශ්‍රී ලාංකිකයින් දෙදෙනා හා විදේශකයින් 34 දෙනා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04) නියෝග කළේය. ශ්‍රී ලාංකාවContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved