තුවක්කුව අතට දුන්නේ සෙල්ලම් කරන්න නෙවෙයි
වෙඩි තැබිය යුතු තැන වෙඩි තැබිය යුතු බවත් තුවක්කුව සෙල්ලම් කිරීමට අතට දුන් දෙයක් නොවන බවත් මහජන ආරක්ෂක අමාත්‍යය ටිරාන් අලස් මහතා පැවසුවේය. ඔහු ඒ බව පැවසුවේ යුක්තිය මෙහෙයුම යටතේ අද (4) වැනිදා සිට ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීමේ නව මුහුණුවර පිළිබඳව පොලිස් විශේෂ බලකා මූලස්ථානයේ පැවති මාධ්‍යContinue Reading











