හික්කඩුවේ වැරදුණු කුරුමාණම
හික්කඩුව නගරයේදී ත්‍රීරෝද රථ රියදුරෙකුට වෙඩිතැබීමට ගත් උත්සායක් ව්‍යර්ථ වී තිබේ. ටී56 ගිනි අවියක් ඇතැතිව යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අද (14) පස්වරුවේදී මෙම වෙඩිතැබීම සිදු කිරීමට උත්සාහ දරා ඇති නමුත් ගිනිඅවිය ක්‍රියාත්මක වී නොමැති බව අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. ත්‍රීරෝද රථ රියදුරු එම අවස්ථාවේදී දිව ගොස් සැඟව ඇති අතරContinue Reading











