මාලිගාවත්ත පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීයෙක් ගෙල වැලලාගනියි
මාලිගාවත්ත පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් අංශයට අනියුක්තව රාඡකාරී කරන ලද පොලිස් කොස්තාපල් වරයෙකු ඊයේ (31) අලුයමි කාලයේදී පොලිස් ස්ථානය තුල තිබෙන කරුවල ගසක ගෙලවැලලාගෙන මියගොස් ඇත. මෙම පොලිස් නිලධාරිය වයස අවුරුදු 38 පමණ කුරුණැගල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව පොලිසිය පවසයි.Continue Reading











