ඉන්දියානු පූජක කෛශානන්ද් ගිරාජි මහාරාජ් පූජකතුමා ත්‍රිකුණාමලයේ සංචාරයක
ඉන්දු ශ්‍රී ලංකා ආගමික සංචාරක ව්‍යාපාරයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ හින්දු ආගමික ස්ථාන කිහිපයක සංචාරයක නිරත ඉන්දියානු අයෝධ්‍යා නුවර පිහිටි සිවකෝවිලේ ප්‍රධාන පූජක කෛශානන්ද් ගිරාජි මහාරාජ් පූජකතුමා ඇතුළු ගිහි පැවිදි දූත පිරිසක් අද (25) දහවල් ත්‍රිකුණාමලය තිරුකෝණේස්වරන් කෝවිලේ විශේෂ පූජාවකට සහභාගී වූහ. ප්‍රධාන පූජක කෛශානන්ද් ගිරිජි මහාරාජ් පූජකතුමාContinue Reading











