නිවසක නාන කාමරයක තිබී නරක් වූ පිරිමි මළ සිරුරක් හමුවෙයි
ගාල්ල, කරාපිටිය – මාඉටිපේ ප්‍රදේශයේ පිහිටි නිවසක නාන කාමරය තුළ තිබී නරක් වූ පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ එම නිවසේ තනිව පදිංචිව සිටි 58 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි. එම නිවසින් හමමින් තිබූ දැඩි දුර්ගන්ධයක් පිළිබඳව අසල නිවසක නවාතැන්ගෙන සිටි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් කරාපිටිය පොලිස් මුරපොල වෙතContinue Reading










