ඉන්දීය උප ජනපති නුවරඑළිය සීතාඅම්මන් කෝවිල වැඳපුදා ගනියි
දෙදින නිළ සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින ඉන්දීයානු නියෝජ්‍ය ජනාධිපති ශ්‍රී.ඩී.සී. රාධා ක්‍රිෂ්ණන් මහතා අද (20) නුවරඑළිය සීතා අම්මන් කෝවිල වැදපුදාගෙන තිබේ. එහිදී උප ජනාධිපතිවරයා ඉන්දියානු ආධාර යටතේ රාගල ලිඩල්ස්ඩේල් වතුයායේ ඉදිකළ වතු නිවාස යෝජනා ක්‍රමය නිරික්ෂණය කිරිමෙන් අනතුරු එම වතුයායේ පදිංචි වතු කම්කරුවන් සමඟ සුහද පිලිසදරක නියැලිණි. ඉන් අනතුරුවContinue Reading











