චීන දුම්වැටි තොගයක් සමග බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන්තොටුපොළින් පිටකරගෙන යමින් සිටි විදේශීය ගුවන් මගීන් දෙදෙනෙකු අද (24) අලුයම ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රේගු නිලධාරීන් පැවසුවේ රුපියල් හතලිස් දෙලක්ෂ හැට දහසක් වටිනා දුම්වැටි තොගයක් මෙලෙස නිලධාරීන් භාරයට ගත් බවය. එම ගුවන් මගීන් දෙදෙනා මෙම දුම්වැටිContinue Reading











